FAST NEWS

24×7 Around the Globe

කටුනායක අධිවේගී මාර්ගය තාවකාලිකව වසා දමයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දමා තිබේ.

පොලිසිය සඳහන් කළේ කැලෑබද ප්‍රදේශයක හට ගත් ගින්නකින් අධික දුමාරයක් පැතිරයාම ඊට හේතුව බවයි

මේ හේතුවෙන් යලි දැනුම් දෙනතුරු කටුනායක කොළඹ අධිවේගී මාර්ගය භාවිත කිරීමෙන් වළකින ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දී තිබේ.