FAST NEWS

24×7 Around the Globe

රිෆ්ඛාන් බදියුදීන්ගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය කල්යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොයුරු රිෆ්ඛාන් බදියුදීන් සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය මාර්තු 26 දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20) නියෝග කළාය. 

ව්‍යාජ ඉඩම් ඔප්පු සකස් කිරීමේ සිද්ධියකට අදාළව ඔහුට එරෙහිව චෝදනා එල්ල වෙයි.