FAST NEWS

24×7 Around the Globe

සයින්දමරුදු නගර සභාව ස්ථාපිත කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සයින්දමරුදු ප්‍රදේශයට නව නගර සභාවක් ස්ථාපිත කිරීමේ ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.

ඊයේ (19) රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් එම තීරණය ගත් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.