FAST NEWS

24×7 Around the Globe

උපාධිධාරින්ට රැකියා අයදුම්පත් සඳහා ලබාදුන් කාලය අදින් අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රැකියා විරහිත උපාධිධාරීන්ට රජයේ රැකියා දීමට අදාලව අයදුම්පත් යොමු කිරීම සදහා දී තිබූ කාලය අද (20) දිනයෙන් අවසන් වෙයි. 

පෙබරවාරි 14 වනදායින් අයදුම්පත් භාර ගැනීම අවසන් කිරීමට රජය විසින් මීට පෙර තීරණය කර තිබූ අතර , කරුණු කිහිපයක් මත පදනම්ව එය අද දිනය දක්වා දීර්ඝ කෙරුණි.

මේ පිළිබද වැඩිදුර තොරතුරු ජනාධිපති කාර්යාලයේ නිළ වෙබ් අඩවියෙන් ලබාගත හැක.