FAST NEWS

24×7 Around the Globe

පොදු සමාකාලය තුළ හමුදා නිලධාරීන් 8024 ක් යළි සේවයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොදු සමාකාලය තුළ හමුදා නිලධාරීන් 13 දෙනෙකු යළි සේවයට වාර්තා කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

එම අමාත්‍යාංශය සඳහන් කළේ සෙසු නිලයන්ට අයත් සාමාජිකයන් 8024 දෙනෙක්ද මේ අතර වන බවයි.

යුද හමුදාවේ 6098 දෙනෙකු, නාවික හමුදාවේ 744 දෙනෙකු සහ ගුවන් හමුදාවේ 1171 දෙනෙකු මෙලෙස යළි සේවයට වාර්තා කර ඇති බව එම අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රය වැඩිදුරටත් සඳහන් කළේය.