FAST NEWS

24×7 Around the Globe

නව රේගු අධ්‍යක්ෂවරයෙක් පත් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ලෙස විශ්‍රාමික  මේජර් ජනරාල් විජිත  රවීප්‍රිය මහතා පත් කර ඇත.