FAST NEWS

24×7 Around the Globe

අජිත් ප්‍රසන්නට ඇප

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තදබල කොන්දේසි යටතේ කොළඹ මහාධිකරණය විසින් විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට ඇප නියමකර තිබේ.