FAST NEWS

24×7 Around the Globe

කාන්තාවකගේ මළ සිරුරක් මහල් නිවාස සංකීර්ණයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 19 වැනි මහලෙන් බිමට වැටෙන ලද කාන්තාවකගේ මළ සිරුරක් වැල්ලවත්ත මහල් නිවාස සංකීර්ණයක හමු වී තිබේ.

සිද්ධිය පිළිබඳ තොරතුරු ඊයේ (17) සවස 2.15ට පමණ මෙම පොලිසියට ලැබී ඇත.

මරණයට පත්ව ඇති කාන්තාව 41 හැවිරිදි එළිබෑන්ක් ටවර්, හැව්ලොක් සිටි පදිංචිකාරිනියක් වන අතර වැල්ලවත්ත පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.