FAST NEWS

24×7 Around the Globe

එම්.සී.සී. ගිවිසුමේ සිව්පුද්ගල කමිටු මූලික වාර්තාව ජනපතිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත්කළ සිව්පුද්ගල කමිටුවේ මූලික වාර්තාව ජනපතිට භාර දුන් බව ජනාධිපති  මාධ්‍ය අංශය පවසයි.