FAST NEWS

24×7 Around the Globe

රිෆ්කාන් බදියුදීන්ට ඇප

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටි උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.

මේ අතර ඔහුට විදේශ ගමන් තහනමක් ද පැනවිමට අධිකරණය නියෝග කළේය.