FAST NEWS

24×7 Around the Globe

දේශපාලන පලිගැනීම්වලට අදාළව පැමිණිලි 263 ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාව වෙත මේ වන විට වනවිට පැමිණිලි 263 ක් ලැබී ඇති අතර , එම පැමිණිලි වලට අදාළව අද (17) සිට සාක්ෂි සටහන් කර ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ. වලට

ඒ අනුව අද සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි කාර්යාලයක මෙම කෙමිසම රැස්වෙනු ඇත.

අද දිනයේ රියර් අද්මිරාල් ඩී. කේ. පී. දසනායක මහතා සාක්ෂි ලබා දීමට නියමිතව තිබේ.