FAST NEWS

24×7 Around the Globe

ගුරු ස්ථාන මාරු සඳහා නවතම APP එකක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඉදිරියේදී ගුරු ස්ථාන මාරු සඳහා නවතම APP එකක් හදුන්වාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (14) මතුගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සදහන් කළේ මේ වසරේ සිට සාමාන්‍ය පෙළ සිසුන්ට විභාග සඳහා අයදුම් කිරීමට Online තාක්ෂණ ක්‍රමය හඳුන්වාදෙන බවයි.