FAST NEWS

24×7 Around the Globe

යුද්ධ හමුදාපතිවරයාට තහනමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යුද්ධ හමුදාපතිවරයාට ඇමෙරිකාවෙන් තහනමක් පනවා තිබේ.

ඒ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට හෝ ඔහුගේ පවුලේ අයට ඇමෙරිකාවට ඇතුල් වීම තහනම් කරමිනි.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව  මේ බව  නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ ඔහුට මෙම තහනම පනවා ඇති බව වාර්තාවේ.