FAST NEWS

24×7 Around the Globe

විග්නේෂ්වරන්ගේ නව සන්ධානයේ ප්‍රථම රැස්වීම අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී, විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් යුත් දෙමළ ජනතා ජාතික පෙරමුණේ මංගල රැස්වීම අද (14) පස්වරුවේ යාපනයේ පිහිටි ඔහුගේ නිවසේදී පැවැත්වීමට නියමිතව තිබේ. 

හිටපු උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් සඳහන්කර සිටියේ මෙහිදී දෙමළ ජනතාව වෙනුවෙන් නව දේශපාලන පක්ෂය ඉටු කළ යුතු කාර්යයන් පිළිබදව සාකච්ඡා කිරීමට නියමිත බවයි.