FAST NEWS

24×7 Around the Globe

අජිත් ප්‍රසන්න යලිත් රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අජිත් ප්‍රසන්න ඇතුළු තුන්දෙනා ලබන 28 වැනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අධිකරණයට අපහාස කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.