FAST NEWS

24×7 Around the Globe

අද ලෝක ගුවන් විදුලි දිනයයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1946 වසරේ අද වැනි දවසක ගුවන් විදුලි සේවාවක් ආරම්භ කිරීම හේතුවෙන් ලෝක ගුවන් විදුලි දිනය අදට (13) යෙදී තිබේ.

2010 වසරේදී යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රථම වරට එය සමරනු ලැබු අතර මෙවර ලෝක ගුවන් විදුලි දිනය ”විවිධත්වය” යන්න තේමා කරගෙන සැමරේ.