FAST NEWS

24×7 Around the Globe

හඬපට සම්බන්ධයෙන් නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට නියෝගයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අතර සිදුවු දුරකථන සංවාද 12ක හඬ පිටපත් තමා වෙත ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දෙයි.

වැඩබලන පොලිස්පතිවරයාටය මෙලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.