FAST NEWS

24×7 Around the Globe

අමාත්‍ය මණ්ඩල රැස්වීම අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (12) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 05.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වීමට නියමිතයි.