FAST NEWS

24×7 Around the Globe

පැතිර යන කටකතා අසත්‍යයයි – රෝහණ බැද්දගේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මාලදිවයින් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වශයෙන් ප්‍රවීන ගායක රෝහණ බැද්දගේ පත් කර ඇති බවට පැතිර යන ප්‍රවෘත්ති අසත්‍ය ප්‍රචාර බවත් , ඒ සම්බන්ධ කිසිඳු රාජකාරි ලිපියක් මෙතෙක් තමන්ට ලැබී නොමැති බවත් ඒ මහතා අවධාරණය කරයි.