FAST NEWS

24×7 Around the Globe

නව STF ප්‍රධානියා සිය ධුරයේ වැඩ භාර ගනී.

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් විශේෂ කාර්ය බලකායේ 12 වන අණ දෙන නිලධාරියා ලෙස පත්වූ නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක අද (10) සිය ධුරයේ වැඩ භාරගෙන තිබේ.

නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලකගේ පත් කිරීම සඳහා පොලිස් කොමිසම විසින් අනුමැතිය ලබාදුන්නේ එම බලකායේ හිටපු අණ දෙන නිලධාරී එම්.ආර්. ලතීෆ් එම ධුරයෙන් විශ්‍රාම යාමත් සමඟයි.