FAST NEWS

24×7 Around the Globe

හඳුන්නෙත්ති යළිත් කෝප් කමිටුවේ සභාපති ධූරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කෝප් කමිටුවේ සභාපති තනතුරට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති යළි පත්කර තිබේ.