FAST NEWS

24×7 Around the Globe

එජාපය ආණ්ඩුවට අභියෝගය කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂය විසින් මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්නා ලෙසට ආණ්ඩුවට අභියෝගයක් එල්ල කර තිබේ.

අද (07) පෙරවරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මේ බව කියා සිටියේය.