FAST NEWS

24×7 Around the Globe

ලසන්ත අලගියවන්න යළිත් කෝපා සභාපතිත්වයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කෝපා හෙවත් රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා නැවත තේරී පත්වී ඇත.