මිනුවන්ගොඩ, අඹගහවත්ත ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ.
අප වාර්තාකරු පැවසුවේ, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෝටර් රථයකින් යමින් සිටි පුද්ගලයෙකුට එලෙස වෙඩි තබා ඇති බව ය.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අදාළ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව ද වාර්තා වේ.







