FAST NEWS

24×7 Around the Globe

රට ගොඩ ගන්නා ආකාරය පිළිබඳ ජනපති කියයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අතීතයට සහ ප්‍රශ්නවලට ඇඟිල්ල දිගු නොකරමින් වැටී ඇති අගාධයෙන් රට ගොඩනැගීමට රජයක් ලෙස කැපවීමෙන් වැඩ කරන බව ප්‍රකාශ කළේය.

ඊයේ (07) ජනාධිපති කාර්යාලයේදී වැවිලි සහ මූල්‍ය ආයතන රැසක සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.