FAST NEWS

24×7 Around the Globe

පොලිස් නිලධාරීන් කීප දෙනෙකුට ස්ථාන මාරු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික පොලිස් කොමිෂන් සභාවේ අවශ්‍යතාවය පරිදි පොලිස් නිලධාරීන් 14 දෙනෙකුගේ ස්ථාන මාරු වීම් ලබා දී තිබේ.

මෙලෙස සේවයේ අවශ්‍යතාවය පරිදි පොලිස් නිලධාරීන් ස්ථාන මාරු වීම් සිදු කර ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු තිදෙනෙක්, පොලිස් අධිකාරිවරු දෙදෙනෙක් , සහකාර පොලිස් අධිකාරීවරු 6 දෙනෙක් , ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් හා පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක් ඒ අතර වෙයි.