FAST NEWS

24×7 Around the Globe

නව සන්ධානයේ ලේකම් ධූරයට රංජිත් මද්දුමබණ්ඩාර පත්වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් නව සන්ධානයේ ලේකම් ධූරයට රංජිත් මද්දුමබණ්ඩාර පත් කිරීමට, එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතිය හිමිව ඇත.