FAST NEWS

24×7 Around the Globe

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරිට ඇප

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

ඒ කොළඹ මහාධිකරණය විනිසුරු මංජුල තිලකරත්න මහතා හම්වේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.