FAST NEWS

24×7 Around the Globe

අගමැති අද මන්ත්‍රීවරුන්ට පිළිතුරු දෙන්න සුදානම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අද(05) පළමුවරට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් යොමුකරන ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීමට නියමිතය.


ඒ සඳහා පස්වරු 1 සිට 1.30 දක්වා ඒ සඳහා කාලය වෙන් කර ඇත.

පාර්ලිමේන්තුව අද පස්වරු 1ට යළි රැස්වන අතර මෝටර් වාහන පනත යටතේ වන නියෝග කිහිපයක් විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.