FAST NEWS

24×7 Around the Globe

එජාපය ප්‍රමුඛ සන්ධානයේ මහ ලේකම් තනතුරට රංජිත් මද්දුම බණ්ඩාර නම් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යෝජිත එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර නම් කර තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.