FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට නියෝග

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳවන ප්‍රියංකා විජේනායක අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගකර තිබේ.

ගුවන්යානා ගණුදෙනුවක් සම්බන්ධයෙන්, අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ලබාගැනීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති බවට වාර්තා වේ.