FAST NEWS

24×7 Around the Globe

බැසිල් රාජපක්ෂ යළි දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදෙස් ගතවී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අද (03) පෙරවරුවේ යළි දිවයිනට පැමිණ තිබේ.

ගුවන් තොටුපොලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉදිරි මහ මැතිවරණයට ශක්තිමත්ව මුහුණදීමට සූදානමින් සිටින බවයි.

ඔහු පිළිගැනිම සඳහා ගුවන් තොටුපොළට අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු දේශපාලන නායකයින් රැසක් පැමිණ තිබුණි.