FAST NEWS

24×7 Around the Globe

රබර් කර්මාන්ත ශාලාවක ගින්නක්

(ෆාස්ට් නිව්ස් | කළුතර) – කළුතර, දොඩංගොඩ ප්‍රදේශයේ රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.