FAST NEWS

24×7 Around the Globe

කොරෝනා යැයි සැකයෙන් අයි.ඩී.එච් රෝහලට පැමිණෙන රෝගීන් ගණන ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන ආකාරයට සතියක් ඇතුළත කොරෝනා වෛරසය ආසාදිත බවට සැක මතු කර ජාතික බෝවනරෝග විද්‍යායතනයට රෝගීන් 71 දෙනෙකු ප්‍රතිකාර සඳහා ඇතුළත් වී ඇත.

මෙරටින් හමුවූ කොරෝනා වෛරසය වැළදුණු චීන කාන්තාව සම්පූර්ණ සුවය ලබා ඇති අතර, ඇය හෙට දිනයේදී රෝහලෙන්නික්ම යාමට හැකියාව පවතින බව රෝහල් ආරන්චි මාර්ග පවසයි.