FAST NEWS

24×7 Around the Globe

මාතර-හම්බන්තොට අධිවේගයේ ඉදිකිරීම් තාවකාලිකව නවතී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලංකාව තුළ කොරෝනා වෛරසය ව්‍යප්ත විම වැළැක්විම සඳහා චීන ජාතිකයින් රැකියාවල නිරත මාතර-හම්බන්තොට අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් තාවකාලිකව නවතා දමා තිබේ.