FAST NEWS

24×7 Around the Globe

වුහාන් බලා විශේෂ ගුවන් යානයක් දිවයිනෙන් පිටත් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් චීනයේ වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ගෙන්වා ගැනීම සඳහා එම නගරයට මීට සුළු මොහොතකට පෙර පිටත්ව ගොස් ඇත.

මීට සුළු මොහොතකට පෙර UL 1422 දරණ එම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපලෙන් වුහාන් බලා පිටත්ව ගොස් ඇත.