FAST NEWS

24×7 Around the Globe

මෙරටට පැමිණෙන ගුවන් මගීන්ට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දිවයිනට පැමිණෙන සියලුම ගුවන් මගීන් විශේෂ පෝරමයක් පිරවිය යුතු බව දැනුම් දෙයි.