FAST NEWS

24×7 Around the Globe

ගුවන් තොටුපළ වෙත එන මගීන්ට විශේෂ බස් රථ සේවාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කටුනායක ගුවන් තොටුපළ වෙත විදේශ ගත වීමට බස් රථ වලින් පැමිණෙන ගුවන් මගීන්ට විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කර තිබේ.

එම සේවාව ගුවන් තොටුපළ දුම්රිය ස්ථානයේ සිට නොමිලේ ක්‍රියාත්මක වන අතර ඒ සදහා වායුසමනය කළ බස් රථ 02 ක් දවසේ පැය 24 පුරා ක්‍රියාත්මකයි.

මිට හේතුව බස් රථ වලින් පැමිණෙන ගුවන් මගීන් තම ගමන් මලු රැගෙන දුර පා ගමනින්, ත්‍රිරෝද රථ වලින් විශාල මුදල් අයකර ගුවන් තොටුපළ වෙත පැමිණීම මුල් කර ගනිමින්.