FAST NEWS

24×7 Around the Globe

පුරාවිද්‍යා නිලධාරීන් තව දුරටත් විරෝධතාවයේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වනවිටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ක්‍රොන්ත්‍රාත් සේවකයින් කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටියි.

ඊයේ (30) පස්වරුවේ සිට සිය කොන්ත්‍රාත් කාලය අවසන් විම නිසා සේවය ස්ථිර කරන තෙක් එම කාල සිමාව දිර්ඝ කරන ලෙස ඉල්ලමින් ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත විය.