FAST NEWS

24×7 Around the Globe

ටවුන්හෝල් අවට ප්‍රදේශයේ දැඩි තදබදයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 72 වන නිදහස් පෙරහුරුව හේතුවෙන් කොළඹ ටවුන්හෝල් ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසයි.

මෙවර නිදහස් දින උත්සවය කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ.