FAST NEWS

24×7 Around the Globe

ඉදිරි වර්ෂය සඳහා අයවැය නොවැම්බර් මස 20 පාර්ලිමේන්තුවට.

ඉදිරි වර්ෂය සඳහා අයැවැය නොවැම්බර් මස 20 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කීරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කර සිටියි.