FAST NEWS

24×7 Around the Globe

මුහුණු ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉවත දැමිය හැකි මුහුණු ආවරණ සඳහා රුපියල් 15.00 බැගින් සහ එන් 95 වර්ගයේ මුහුණු ආවරණ සඳහා  රුපියල් 150උපරිම සිල්ලර මිලක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියම කරයි.