FAST NEWS

24×7 Around the Globe

රන්ජන් අද යළි අධිකරණය හමුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රක්ෂිත බන්ධනාගාරයේ සිටින පාර්මේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (29) යළි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් අධිකරණ විනිසුරුවරුන්ගේ කටයුතුවලට අයුතු ලෙස මැදිහත්වීමේ චෝදනාව යටතේ පසුගිය 14 වනදා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

ඒ අනුව මන්ත්‍රීවරයාව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.