FAST NEWS

24×7 Around the Globe

නීතිපතිවරයා කතානයක මුණ ගැසෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  නීතිපති දප්පුලද ලිවේරා කතානායක කරූ ජයසූරිය මුණ ගැසී තිබේ.

ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කළ දැනුම්දීමකට අනුවය.

පසුගියදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා, පොලීසියට කළ දැනුම් දීම පිළිබඳ අවධානය යොමු කෙරුණි.

පසුව එහිදී ඔහුව කැඳවා කරුණු විමසීමට තීරණය කල අතර ඒ අනුව ඊයේ රාත්‍රියේ නීතිපතිවරයා, කතානායක කරූ ජයසූරිය මුණ ගැසී ඇත.