FAST NEWS

24×7 Around the Globe

මාලදිවයින් ජනාධිපති ගමන් ගනිමීන් සිටි බොට්ටුවේ හදිසි පිපිරිමක්.

මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් ගමන් ගනිමින් සිටි බෝට්ටුවේ හදිසි පිපිරීමක් ඇතිව තිබෙනවා.

පිපිරීමෙන් ජනපතිවරයාට කිසිදු අනතුරක් සිදුව නැතැයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ඊබ්‍රහීම් මුආස්රනියි.මාලෙ දූපතට ආසන්නයේ සිදුවූ බෝට්ටුවේ පිපිරීමට හේතුව මේ වන තෙක් හෙළිවී නොමැති බවයි වාර්තා වෙන්නේ.