FAST NEWS

24×7 Around the Globe

මෙරටට පැමිණි චීන සංචාරකයින් වෙත දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සංචාරක සැලසුම් අවලංගු කර ජනාකීර්ණ ස්ථානවලට යාමෙන් වලකින ලෙස චීන තානාපති කාර්යාලය මෙරටට පැමිණි චීන ජාතිකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

මෙම ඉල්ලීම කර ඇත්තේ කොරෝනා වෛරසය බලපෑ ප්‍රදේශවලින් මෙරටට පැමිණි තම පුරවැසියන්ගෙන් බව චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.