FAST NEWS

24×7 Around the Globe

පෙබරවාරි 04 දිවයිනේ සියළුම සුරාසැල් වැසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පෙබරවාරි 04 වන දින ජාතික නිදහස් දිනය නිමිත්තෙන් දිවයිනේ සියළුම සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

එදිනට එම එම නියෝග කඩ කරන සුරාසැල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.