FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ ප්‍රථම කොරෝනා වැළදි රෝගියා හමුවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටදී රෝහල්ගත කළ 43 හැවිරිදි චීන ජාතික කාන්තාවකට කොරෝනා වෛරසය වැළදී ඇතැයි තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.