FAST NEWS

24×7 Around the Globe

චීනය බලා හෙට විශේෂ ගුවන් යානයක් යවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීනයේ අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සඳහා වි‍ශේෂ ගුවන් යානයක් හෙට (28) චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත්  විශේෂ ගුවන් යානයක් මෙසේ කටුනායක ගුවන් තොටුපළෙන් චීනය බලා පිටත්ව යෑමට නියමිතය.