FAST NEWS

24×7 Around the Globe

IDH රෝහලට ඇතුළත් කළ සිව්දෙනාට කොරෝනා වැළදී නැති බවට තහවුරු වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට අංගොඩ අයි.ඩි.එච්. රෝහලට ඇතුළත් කළ සිිිව් දෙනෙකුගේ මූලික වාර්තා වලට අනුව ඔවුන්ට එම ⁣වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත.